Powered By Blogger

Saturday, January 24, 2015

2016 ඇමරිකානු ජනාධිපතිවරණයට රිපක්ලිබන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලංකාවේ හෙළයෙක් ඈත පිටිසර ගමක් වන මොණරාගල සිරිවිජයපුර හි උපත ලැබූ දුනේශ් රාවනසිංහ නම් කුඩා කොලුවා පුංචි අවධියේ පටන් ඉගෙනීමට පමණක් නොව ක්‍රීඩාවටද දක්ෂය. 5හේ ශිෂ්‍යත්ව ඉහළින් සමත් වන හෙතෙම ඉන්පසු ඇතුළත් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයටයි. සිප්සතර හදාරන අතරතුරදී රාවණ දෙයියන්ගේ අඩවියේ පිහිටි නිවසක් තුළ ඔහුගේ පියා මව හා සහෝදරිය වන අලි ප්‍රහාරයකින් අකාලයේ මිය යන විට ඔහුට වයස අවුරුදු 14 ක් ලැබුවා පමණි. එයින් කම්පාවට පත් නොවී ඔහු දිගටම අධ්‍යාපනය ලැබීමට අදිටන් කරගත්තේය.රාවණ රජතුමාගේ ගුප්ත රහස් දන්නා වයසක තැනැත්තෙකුව ඔහුට මුණ ගැසෙන්නේ පවුලේ වියෝවෙන් පසු සිය ගමට පැමිණි එක් අවස්ථාවකය. හෙළයන්ගේ පැරණි රහස් ඉගෙනගන්නා දුනේශ් තරුණයාට එම මහළු තැනැත්තා පවසන ලද්දේ කවදා හෝ ලොවට සේවයක් කරන ලෙසයි. ආනන්ද විද්‍යාලයේ ඔහුට සමකරන්නට එකල කිසිදු සිසුවෙක් නොවීය.උසස් පෙළද ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වන දුනේෂ්ගේ සරසවි සිහිනයට තිත තැබෙන්නේ නවකවදය නිසාය.නවක වදය මුවාවෙන් ඔහුට දෙන අසීමිත වද හිංසා හේතුවෙන් ඔහු මොරටුව සරසවි ගමන නතර කරන්නට තීරණය කළේය. මොරටුව සරසවියෙන් නික්මී ගෙදර බලා යෑමට පිටත් වද්දී ඔහුට ආතර් සී මධ්‍යස්ථානයේ ආතර් සී ක්ලාක් මහතා අහම්බෙන් මෙන් මුන ගැසේ. රාවණ රහස් සොරකම් කර ලොවට ඡන්ද්‍රිකා තාක්ෂනය හදුන්වා දුන්නේ ඔහුය.දුනේශ්ද රාවණා රහස් දන්නෙකු බව තේරුම් ගැනීමට ඔහුට වැඩි වේලාවක් නොගියේය.වහාම ඇමරිකාවේ හාවඩ් සරසවියේ මිතුරෙකු අමතන ඔහු දුනේශ්ව එහි යවන්නට කටයුතු කරන්නේ. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන දුනේශ්ට වසර දෙකක් යෑමට පෙරත් ඇමරිකානු පුරවැසි භාවය ලැබෙන අතර ඇමරිකාවේ තවමත් හෙළි නොකළ CIA FBI වැනි ආයතනවලටත් වඩා බලවත් බුද්ධි අංශයක ප්‍රධාන තනතුර හිමිවන්නේය. ඉන් අනතුරුව ඇමරිකාව මුහුණ දුන් ප්‍රධානපෙළේ අභියෝග කිහිපයකටම උපක්‍රමික සැලසුම් සකස් කළේ ඔහුය.අරාබි වසන්තය තුළින් රජයන් පෙරළිම ,ස්මාර්ට් දුරකථන සමාජ ජාල හරහා බුද්ධිමය තොරතුරු ගවේෂනය අභ්‍යාවකාශ තරණයක් හරහා ජීවින් අභිජනනය , ඊබෝලා වෛරසය නිපදවා එය ලොව පුරා පතුරුවා ඊට ඖෂදද නිපදවා එතුළින් අධික ලාභ ලැබීම,සධාම් හුසේන්,ගඩාෆි,බින්ලාඩන් ඝාතනවල ප්‍රධාන මොලකරුද ඔහුම වේ. කවුරුත් නොදැන හිටියත් ඇමරිකාවේ බැරක් ඔබාමා හට උපදෙස් දෙන ප්‍රධාන උපදේශකයාද ඔහු වේ.එමෙන්ම ඇමරිකාවේ නවෝත්පාදනයේ වත්මන් පුරෝගාමියා මෙන්ම පියාද ඔහු වේ.ස්ටීව් ජොබ්ස් මෙන්ම බිල් ගේට්ස් වැනි අයද ඔහුගේ ගෝලයින් වේ.අද අපි පරිහරණය කරන බොහෝ තාක්‍ෂනික උපකරණ ඔහුගේ අනුදැනුම මත නිපදවනු ලැබූ ඒවා වේ. ඉතින් එතරම් සේවයක් කළ එවැනි පුද්ගලයෙකුව එළැඹෙන 2016 ජනාධිපතිවරණයේදි රටේ ප්‍රධාන පුරවැසියා කිරීමට එරට ප්‍රධාන පක්ෂයක් මේවන විට කැමැත්ත පළ කර තිබේ. ඔහුගේ මීලග නවෝත්පාදනයන් අතර පුද්ගලයෙකු අමරණීය කිරීම අන්‍ය සිතුවිලි විද්යුත් ආකාරයට මෙහෙයවීම සුපිරි සොල්දාදුවන් තැනීම වැනි දෑ වැදගත් වේ.එවැන්නක් කිරීමට ඔහු සමත්ව ජනාධීපතිවුවහොත් ව්‍යවස්ථා සංශෝධයකින් ලොව බලවත්ම පුද්ගලයා ලෙස චිරාත් කාලයක් සිටීමට ඔහුට හැකි වනු ඇත. ඇයි රිපක්ලිබන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස ලංකාවේ උපන් ඇමරිකානුවෙක් ඇතුළත් කළේ? යැයි CNN රූපවාහිනි නාලිකාවේ ක්‍රිස්ටියානා අමන්පූර් විමසූ විට එම පක්ෂයේ උත්තර මණ්ඩලය පවසා ඇත්තේ "අපේ රට මේ වෙලේ චීනයෙන් උතුරු කොරියාවෙන් හා ISIS සංවිධානයෙන් එල්ල වී ඇති අභියෝග හමුවේ එයට නොබියව උපක්‍රමිකව මුහුණ දිය හැකි එකම ජාතිය සිංහලයන් පමණයි." පුදුමයට කරුණ ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිව පරදා නව ජනපතිකෙනෙක් පත් කිරීමට ඔහුගේ උපදෙස් මත කණ්ඩායමක් ක්‍රියා කළ බව වත්මන් ජනපති බැරක් ඔබාමා ඔුහුගේ ආරක්ෂක මණ්ඩලයට කියූ කරුනක් මේ වන විට හෙලි වෙමින් පැවතීමයි. බැරක් ඔබාමා ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක් වුවත් දුනේශ් මිළග ජනාධිපතිවරණයට ඉදිරිපත්වනුයේ රිපක්ලිබන් පක්ෂයෙනි.ඒ අනුව ඔහුට පක්ෂ දෙකේම සහය හිමි වීමට නියමිත බව වාර්ථා වේ අපේ උන්ට අපේ අයව අගේ නැති වුනාට ඇමරිකානුවන්ට අගේ තේරෙනවා.අපේ රටේ උපන් ඔහු ගැන ආඩම්බරනම් මේක Share කරන්න

No comments:

Post a Comment